Sunday, April 11, 2010

ඡායාරූප ශිල්පියෙක් සහ ගැ්‍රපික් නිර්මාණ ශිල්පියෙකු ලෙස වසර 30 ක් තිස්සේ මා පැමිණි ගමන් මග ආපසු හරී බලන විට හමුවන විසිතුරු දෑ ගබඩා කරන අටුවක් ලෙසින් මේ බ්ලොගය මා භාවිතා කරන්නට බලාපොරොත්තු වෙනවා

3 comments:

  1. බ්ලොග්කරණයෙන් දිගු ගමනක් යන්න මගෙනුත් කෙටි සුබ පැතුමක්

    ReplyDelete
  2. කො ඉතිං කිව්ව වගේ වැඩ? ඔයා අයියේ අපට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් පුද්ගලයෙක් වගේනේ...

    ReplyDelete
  3. අයියා මේක දිගටම ලියාගෙන යන්නකෝ..... ඔයාගෙ අත්දැකීම අපිටත් දෙන්නකෝ...

    ReplyDelete