Sunday, April 11, 2010

ඡායාරූප ශිල්පියෙක් සහ ගැ්‍රපික් නිර්මාණ ශිල්පියෙකු ලෙස වසර 30 ක් තිස්සේ මා පැමිණි ගමන් මග ආපසු හරී බලන විට හමුවන විසිතුරු දෑ ගබඩා කරන අටුවක් ලෙසින් මේ බ්ලොගය මා භාවිතා කරන්නට බලාපොරොත්තු වෙනවා